Wednesday, June 3, 2015

දවස් තිස් පහක් බැටරි ආයුකාලය සමගින් නොකියා දුරකථනය


නොකියා සමාගම Microsof ආයතනයෙන් මිලදි ගත් පසු  Microsof  lumia ස්මාර්ටි දුරකථන දැනටමත් වෙළද පළට නිකුත් කර තිබෙන අතර නුදුරු අනාගතයේදි නොකියා වෙළද නාමය දුරකථන ලොවින් අවසන් ගමන්
යාමට නියමිතිය නමුත් ඔවුන් වෙළදපළ ජයගැනිමෙි අරමුණින් දවස් තිස් පහක් බැටරි ලබය ඇති නොකියා දුරකථනය රු 2600 කට වැනි පොඩි මුදලකට වෙළද පළට පැමිණිමට නියමිතය






මෙය වර්ණ තුනකින් වෙළද පළට පැමිණිමට නියමිතය

  • මෙහෙයුමි පද්දතිය  Series 30+
  •  contact Numbers 2000 
  • Display  1.45 LCD Transmissive, HighColor (16-bit/64k)
  • Battery BL-5CB 800mAh ( replaceable )
    - Talk time: up-to 15hrs ( SS and DS )
    - Standby time: up-to 35 days (SS), 25 days (DS)
  • Networks -  Dual band 900/1800MHz (SS and DS)Dual band 850/1900MHz (SS only)
  • Dimensions - 108.5 x 45.5 x 14.1mm
  • Connectivity - 3.5mm AV connector, micro USB charger
    SIM , Mini SIM
     

No comments:

Post a Comment