Wednesday, June 24, 2015

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ බැටරිය ඉක්මනින් බහින එක වලක්වමු




1. වැදගත්-

අඩුම වශයෙන් බැට‍රි මාස තුනකට වරක් වත් කැලිබ්‍රේට් කල යුතුය

• මුලින්ම බැටරිය 100% ආරෝපනය කර ගන්න
•ෆෝන් එක ක්‍රියාවිරහිත කරන්න. නැවත විනාඩි තිහක් පමණ 
ආරෝපණයකර ගන්න 
•දැන් ෆෝන් එක ඔන් කරන්න
•බ්‍රයිට්නස් ලෙවල් එක සම්පූර්ණයෙන්ම වැඩි කරන්න
•බැටරිය ඉබේම බැහැලා යනකම් ෆෝන් එක පාවිච්චි කරන්න
•ආයෙත් 100%ආරෝපණය කර ගන්න
දැන් ඉතින් බැටරිය කැලිබ්‍රේට් කිරීම සම්පූර්ණයි
මේ විදියටත් කරොත් බැටරිය ඉක්මනින් බහින එකක් නෑ


1. Display එකේ පින්තූරය දානකොට අඳුරු පැහැ එකක් දාන්න.

කලු පාටනම් ගොඩක් හොඳයි

2.Wifi/Bluetooth,Gps අවශය වෙලාවට පමනක් ඔන් කරන්න
3.ස්ක්‍රීන් රොටේෂන් ඔප්ෂන් එක ඩිසෙබල් කර තබන්න
4.බ්‍රයිට්නස් පුලුවන් තරම් අඩු කරලා පාවිච්චි කරන්න Auto දානවනම්
ගොඩක් හොදයි
5.මොබයිල් ඩේටා අන්තර්ජාලයට පිවිසෙන කොට විතරක් ක්‍රියා
කරන්න. මොබ‍යිල් ඩේටා ඔන් කිරීමෙන් නිතරම අන්තර්ජාලයට 
සම්බන්ද වීමට උත්සහ දරන නිසා බැටරිය ඉක්මනින් බැසීමට ඉඩ ඇත.



Feed SL Technology
NO:93, Kalugalla Mawatha, Kegalle - Sri Lanka
Hotline - 075 - 077 0 677 / 076 - 777 4 277
Fax - 035 22 30 677



* Gmail - feedsltechnology@gmail.com




* Follow Twitter us - https://twitter.com/FeedSLTechnolgy

* Search on Google Map - Feed SL Technology

* Get Free ‪#‎First‬ and ‪#‎Fast‬ mobile news alert for Ur mobile type follow feedsltechnolgy and Send 40404 

No comments:

Post a Comment