Friday, June 19, 2015

ඔයත් Video එකක් නිසා Phone එක පාවිච්චි කරන්න බයෙන්ද හිටියේ මොනවද මේ පෝන් එකේ ඇන්ටනාව? මෙන්න ඇත්ත කතාව

ඔයත් දැක්කද fb එක පුරා සැරිසරන වීඩියෝ එක ඔයාගේ phone එකේ බැටරි එක පිටිපස්සේ තියෙන ගැජට් එකකින් ඔයගේ සියලුම ඩේටා මව් සමාගම් විසින් ලබා ගන්නා බව ඔවුන් සැම්සන් සමාගමට මේ චෝදනාව කරනවා ඔක්කොටම කලින් බලපු නැති අය ඒක බලලාම ඉන්නකෝ ඉට පස්සේ අපි මේකේ ඇත්ත නැත්ත කතා කරමු.



මෙන්න ඇත්තම කථාව

 samsung පෝන් එකේ battery එක ගලවල එකේ ස්ටිකර් එක අයින් කලාම එකේ පොඩි Circuit එකක් තියනවා ඇන්ටනාවක් එක්කම ඔන්න ඉතින් කට්ටියක් කියනවා එකෙන් අපේ දත්ත ඔක්කොම ඒ සමාගමට යනවලු ඇත්තම කිව්වොත් ඒක බොරුවක් ඒ තමා NFC Antana එක එකෙන් වෙන්නේ පෝන් 2ක් අතර හෝ NFC Tags අතර දත්ත හුවමාරුවට,



samsung වල විතරක් නෙමේ මේක හැම එකේම එන දෙයක්


ඉතින් කියන්න තියෙන්නේ මේ වගේ දේවල් වලට රැවටී ඔබගේ වටිනා NFC / Wireless Charging Feature එක අයින් කරගන්නඑපා කියලා

data Privacy එක ගැන කිව්වොතින් මේ වගේ 2යි 50හෙ වැඩ වලින් කම්පැනි අපේ data ගන්නේ නෑ උන් මයි os එක හදන්නේ ඔනිතරම් Backdoors හදන්න පුළුවන් ඒ වගේම මේ වගේ app install කරද්දී Permissions කියෙව්වා නම් අපි දැනටමත් අපේ හැමදෙයක්ම එයාලට දීලා කියල කැත නැතුව මට කියන්න පුළුවන්
හොදම උදාහරණේ හැමෝම දාගෙන ඉන්න Facebook Messenger එක ඔයාල දන්නවද එකෙන් ඔයාල ඔයාගේ Call Log SMS Contacts හැම දෙයක්ම FB එකට දීල තියෙන්නේ




ඉතින් ඒ වගේ දේවල් හොයන්නේ බලන්නේ නැතුව ඉදල මේ වගේ Video එකක් දැකල බොරුවට කෑගහන්න එපා හොදම දේ තමා තමා හොදින් දන්නා කෙනෙක් ගෙන් අහන්න නැතුව මේ විදිහට තමන්ගේ වටිනා පෝන් එකේ වටිනා Features නැති කරගන්න එපා

Posted by 





No comments:

Post a Comment