Tuesday, February 23, 2016

මෙන්න Galaxy S7 එක හඳුන්වලා දෙන්න කලින්ම එලියට ඇවිල්ලා !


Galaxy S7 කියන්නේ ගොඩක් දෙනෙක්ගේ අවදානය දිනාගෙන සිටින දුරකතනයක්.
ඉතින් මේ දුරකථනය නිලවශයෙන් හඳුන්වා දෙන්නට තිබෙනේ තවත් දින කිහිපයක් පමණයි. Samsung සමාගම දැනුම් දෙන ආකාරයට ඔවුන්ගේ නවතම Galaxy S7 සහ Galaxy S7 Edge යන දුරකථන දෙකම මේ මස 21ක් වනදා එළිදැක්වීමට සියල්ල සුදානම් කරලා තියනවා. කොහොම හරි දුරකථනය එළිදැක්වීමට දින කිහිපයක් තිබියදී දුරකථනය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට එක් වී තිබෙන ආකාරය දැකගන්න ලැබෙනවා. ඒ වගේම දුරකථනය පැහැදිලිව දැකගත හැකි ඡායාරූප පෙළක් ද අන්තර්ජාලයට එක වී තිබෙනවා.
මේ නව දුරකථනයේ Galaxy S6 දුරකතනයේ අඩුවක් ලෙස පැවති පහසුකම් කිහිපයක්ම දැකගැනීමට හැකිවන බවත් බොහෝ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා. ජලයට සහ දුහුවිල්ලට ඔරොත්තුදීමේ හැකියාව, Micro SD කාඩ් භාවිතා කිරීමේ පහසුකම මේ අතර වන බව දැනගන්නට ලැබෙනවා. ඒ වගේම මේ දුරකතනයත් ලෝහ සහ විදුරු නිමාකින් යුතු බවත් දැනගන්නට ලැබෙනවා.





උපුටාගැනීම  / පරිවර්තන අයිතිය

FEED SL TECHNOLOGY,
No.93,
Kalugalla Mawatha,
Kegalla,
(ටෙලිකොම් අසල)
✆ +94767774277
✆ +94750770677
✆ +94352230677
* Gmail- feedsltechnology@gmail.com
* Like us FB - https://www.facebook.com/feedsltechnology
* Visit Our blog page - http://feedsltechnology.blogspot.com/?m=1
* Google+ - https://plus.google.com/+FeedSLTechnologyKegalle
* Follow Twitter us - https://twitter.com/FeedSLTechnolgy

* Search on Google Map - Feed SL Technology
Get Free ‪#‎First‬ and ‪#‎Fast‬ Mobile news alert for your mobile type follow feedsltechnolgy and Send 40404

No comments:

Post a Comment