Tuesday, May 26, 2015

කෑගල්ලේ ජංගම දුරකථනයක් ගිනි අරන්



ජංගම දුරකථනය අද ලෝකයේ අත්‍යවශ්‍ය දෙයක් වෙලා ඉවරයි.ඒ හින්දම ඒවා භාවිතයෙන් සිදුවන හානියත් වැඩි වෙලා බාල තත්වයේ දුරකථන නිසා ශරීරයට
අහිතකර බලපෑම් එන්න එන්නම වැඩි වෙලා. අපි මේ කියන්න යන කතාවත් ඒ වගේ එකක්.
කෑගල්ලේ ජංගම දුරකථනයක් ගිනි අරන්



මේ සිද්ධිය වෙලා තියෙන්නේ කෑගල්ලේ ගලිගමුව නගරයේ මීට අවුරුදු 3කට කලින් අද වගේ දවසක ඉතින් හිතලා බලන්න මේ විදියට ගිනි ගනිද්දි දුරකථනය කනේ තියාගෙන හිටියනම් කොහොම වෙයිද කියලා
මේ තියෙන්නෙ මහනුවර නගරයේ දී ජංගම දුරකථනයක් ගිනිගත් අවස්ථාවක්


අනුරාධපුර නගරයේ ජංගම දුරකථනයක් ගිනිගත් අවස්ථාවක් පහතින්

මේ තියෙන්නෙ අසල්වැසි ඉන්දියාවේ ජංගම දුරකථනයක් ගිනිගත් අවස්ථාවක්

සියල්ල මෙසේ සිදුවන්නේ 50%ක්ම භාවිතා කිරීමේ වැරදි ක්‍රමයන් නිසවෙනි. ජංගම දුරකථනය චාජ් කිරීමේදී සහ එවැනි අවස්ථාවලදී දුරකථන ඇමතුම් ලබා ගැනිම,නිසි ප්‍රමිතියකින් තොරවූ charger භාවිතා කිරීම, වැනි අවස්ථාවන් දක්වන්නට පුලුවන් .
කෙසේ වෙතත් මීට අවුරුදු 3 කට ඉහත කාලය තුල සිදුවූ මෙවන් වැරදි මෑත කාලයේදි අසන්නට නොලැබෙන නිසා දැනට වෙළදපොළේ ඇති දුරකථනයන් ගුණාත්මක බවින් ඉහල බවයි අපේ හැගීම.

No comments:

Post a Comment