Sunday, May 17, 2015

***Helakuru Sinhala Keyboard Now in materiel interface***

***Helakuru Sinhala Keyboard Now in materiel interface***

හෙලකුරු ඇන්ඩ්‍රොයිඩ් යතුරු පුවරුව සාම්ප්‍රදායික පැරණි අතුරුමුහුනතින් මිදී නවතම ලොලිපොප් මැටේරියල් අතුරුමුහුණතින් ඔබ වෙතට!!!
Whatsapp emoji යතුරුද සමගින්.

බාගන්න : 
Materiel Light themed.apk:
http://www.mediafire.com/…/1z84…/helakurulollipopstable1.apk
Materiel Dark themed.apk
www.mediafire.com/…/6a495x2x9dxd…/helakuru_materiel_dark.apk
***Installation Note :
ඔබ දැනටමත් Helakuru ඉන්ස්ටෝල් කර ඇත්නම් මෙම Helakur Materiel සංස්කරණය ඉන්ස්ටෝල් කිරීමට පෙර එය සම්පූර්ණයෙන්ම Uninstall කරන්න. Replace වන ලෙස Install කිරීමෙන් ගැටලු ඇති විය හැක.
භාෂා ලංකා සමාගමේ බලපත්‍ර ගිවිසුමට කිසිදු හානියක් සිදු කොට නොමැති බවට සලකන්න!
නවාංග කිහිපයක්ද සහිතව එළිදක්වන මෙම සංස්කරණය දැනට beta සංස්කරණයක් බව කරුණාවෙන් සලකන්න.
Android 5.0.x 100% ක්‍රියා කරයි.
Android 2.3+ තවමත් අත්හදා බලමින්.
Android 4.1.2 100% සාර්ථකයි.
Android 4.0.x ICS 100% සාර්ථකයි.
Android 4.2.2/4.3 ජෙලි බීන් 100% සාර්ථකයි.
Android 4.4.x කිට්කැට්
100% ගැටලුවක් නොමැතිව දැනට අත්හදා බලා ඇත.
නවාංග රැසක් සමගින් සියලු දෝෂ නිරාකරණය කළ මීලග සංස්කරණය බලාපොරොත්තු වන්න.
Features to be added in next versions :
* enter key Lollipop active circle key!
*numeric row abow qwerty letters!
and much more features!!!



Feed SL Technology​
NO:93, Kalugalla Mawatha, Kegalle - Sri Lanka
Hotline - 075- 077 0 677 / 076- 777 4 277
Fax - 035 22 30 677

* Gmail                            - feedsltechnology@gmail.com
* Like us FB                      - https://www.facebook.com/feedsltechnology
* Visit Our blog page         - feedsltechnology.blogsport.com 
* Google+                        - https://plus.google.com/+FeedSLTechnologyKegalle
* Follow Twitter  us            - https://twitter.com/FeedSLTechnolgy
* Search on Google Map     - Feed SL Technology

Get Free #First and #Fast Mobile news alert for Ur mobile. type follow feedsltechnolgy and send 40404

No comments:

Post a Comment