Sunday, May 17, 2015

data cabale නැතිව File Transfer කරන්නේ මෙහෙමයි


Zapya File Transfer for Winodws PC / Android / IOS
ස්මාර්ට් පෝන් භාවිතා කරන්නට මෙය හොද ඇප් එකක් වන්නට පුලුවන් android / apple phone එකේ තිබෙන photos videos සහ අනෙකුත් files ඉක්මනින් හුවමාරු කරගන්න මේ ඇප් එකට පුලුවන්
ඔයාලා දන්නවා ඇති ඇපල් දුරකථන වලින් files Bluetooth මගින් වෙනත් උපාංග සමග දත්ත හුවමාරැ කරගන්න නොහැකියි නමුත් මේ මගින් WiFi මගින් android මගින් files ඉතා ඉක්මනින් හුවමාරැ කරගන්න පුලුවන්
අනෙකුත් filesTransfer මුදුකාංග සසදා බැලිමෙිදි 10mbps වෙිගයක් මෙි ඇප් එක සතුවිම විශේෂයෙන් දැක්විමට පුලුවන් film වුවද ඉතා ඉක්මනින් පරිගනකයට හෝ දුරකතනයකට හුවමාරු කර ගැනිමට පුලුවන්
මෙය WiFi hots-port එකක් විදිහටත් පාවිචිචි කරන්න පුලුවන්
download link
android උපාංග සදහා
https://play.google.com/store/apps/details…
apple උපාංග සදහා
https://itunes.apple.com/…/zapya-best-file-tra…/id576309271…
computer සදහා
http://zapya.software.informer.com/download/?caaf44e


Feed SL Technology​
NO:93, Kalugalla Mawatha, Kegalle - Sri Lanka
Hotline - 075- 077 0 677 / 076- 777 4 277
Fax - 035 22 30 677

* Gmail                            - feedsltechnology@gmail.com
* Like us FB                      - https://www.facebook.com/feedsltechnology
* Visit Our blog page         - feedsltechnology.blogsport.com 
* Google+                        - https://plus.google.com/+FeedSLTechnologyKegalle
* Follow Twitter  us            - https://twitter.com/FeedSLTechnolgy
* Search on Google Map     - Feed SL Technology

Get Free #First and #Fast Mobile news alert for Ur mobile. type follow feedsltechnolgy and send 40404

No comments:

Post a Comment