Tuesday, June 9, 2015

ඔයාගේ phone එක ඔයා නැති වෙලාවට කවුරු හරි පාවිචිචි කරනවා කියලා සැකද ?? එහෙනමි මෙන්න විසදුම





පළවෙනියට play store එකට ගිහින් CM LOCKER එක ඩවුන්ලෝඩි කරගන්න ඊට පස්සේ Unlock setting  වලට ගිහින් ඔයාට ඔින ලොක් එක තොරගන්න 





incorrect code entries වලට ගිහින් image එක capture වෙන්න ලොක් එක වරදින්න  ඔිනේ වාර ගාන select කරන්න වැඩි පුර ආරක්ශාවක් ඔිනේ නමි ඔයාගේ මෙිල් එකත් දෙන්න 


No comments:

Post a Comment