Friday, July 10, 2015

චීන සමාගමක් දුරකථන අලවියේ නව ගිනස් වාර්තාක්

දවසකට ලොව පුරා ජංගම දුරකථන කොයිතරම් අලවි වනවා යැයි ඔබ සිතනවාද ???

ලොව පුරා දුරකථන මිලියන ගනනින් අලවි වනවා යැයි කිව්වොත් ඔබට එය විශ්වාස කරන්න ටිකක් අමාරුයි නේද ??
කොහොම උනත් ලෝකයේ ජනප්‍රිය ඒවගේම ඉහල පෙලේ සමාගම් වල දුරකථන ඉහල මිල ගනන් යටතේ අලවි වන අතරේ ලෝකයේ එක් දිනක් තුල වැඩියෙන්ම අලවි වුන ජංගම දුරකථනයට හිමි වාර්තාව තැබීමට සමත්වුනේ චීන සමාගමක්.


ශියෝමි [Xiaomi] කියන චීන දුරකථන සමාගම තමයි මේ වාර්තාවට හිමිකම් කියන්නේ. ඔවුන් apple සමාගමේ දුරකථන කොපි කරනවා යැයි බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ පවසන කරුනක්. 




ඔවුන් පසුගිය සතියේ පවසා සිටියේ පැය 24ක් ඇතුලත දුරකථන මිලියන 2.11 ක් අලවි කර ඇති බවයි.මේ සමගින් ඔවුන් ලැබූ ආදායම ඩොලර් මිලියන 355ක් . වසර පහක් පැරණි මේ සමාගම විටින් විට ඔවුන්ගේ දුරකථන අඩු මිලට මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබා දෙයි.
මේ සමාගමේ වාර්තාව උසුලන්නේ අන්තර්ජාලයෙන් එක් තලයක විකිණු වැඩිම දුරකථනය ලෙසයි.


නමුත් ඇපල් සමාගම ඉකුත් සැප්තැම්බර් මාසයේ දී iPhone 6 හා 6 plus දුරකථන මිලියන 10ක් අලවි කර ඇති බවට වාර්තා වෙනවා. කෙසේ නමුත් එම දුරකථන එකම තැනකින් අලවි නොකෙරුන බවට නම් පැහැදිලි කරුණක්.


Feed SL Technology
NO:93, Kalugalla Mawatha, Kegalle - Sri Lanka
Hotline - 075 - 077 0 677 / 076 - 777 4 277
Fax - 035 22 30 677




* Gmail -  feedsltechnology@gmail.com


* Follow Twitter us - https://twitter.com/FeedSLTechnolgy

* Search on Google Map - Feed SL Technology

* Get Free ‪#‎First‬ and ‪#‎Fast‬ mobile news alert for Ur mobile type follow feedsltechnolgy and Send 40404

No comments:

Post a Comment