Monday, August 10, 2015

ඔයත් නිතරම Hand Free පාවිච්චි කරනවා නම් අනිවාරයෙන්ම මේක බලන්න

ඔයත් Hand free එක කනේ ගහගෙනද නිදාගන්නේ...........
බලන්න මේ වෙලා තියෙන්දේ කිසිම දෙයක් දන්නේ නැතුව නින්දෙන්ම මේ girl ජීවිතේට සමුදීලා.

ඒ වගේම ස්මාර්ට් දුරකථනයක් බාවිතා  කරනවා නම් අනිවාරයෙන්ම මේ ගැන හිතන්න චාජර් එකට ගහලා කොල් ගන්න ඒ වගේම කොට්ටේ යටින් තියාන නිදාගන්න ඒ වගේ දේවල් කරද්දී පරිස්සමට. මොකද අනතුරක් වෙන්න මහ ලොකු කාලයක් යන්නේ නෑ.





No comments:

Post a Comment