Saturday, August 8, 2015

Microsoft සමාගම සුපිරි Lumia ජංගම දුරකතනයක් එළිදක්වන්න සුදානම් වෙනවා ලු !


ලෝකයේ ප්‍රසිද්ධ ජංගම දුරකථන නිෂ්පාදක සමාගම් වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ ප්‍රධාන සමාගම් අතර ඇති තරඟයයි. 
ඒ තරඟයට සරිලන පරිදි සෑම සමාගමක් ම උත්සාහ කරන්නේ සුපිරි ජංගම දුරකථන වෙළඳපොළට හඳුන්වා දීමටයි. කොහොම හරි මේ තරඟයට මුහුණ දීමට මයික්‍රසොෆ්ට් සමාගම අලුත්ම දුරකථන දෙකක් නිෂ්පාදනය කිරීමේ කාර්යයක නිරත වී සිටින බව දැනගන්න ලැබෙනවා. මේ ගැන නොයෙක් ආරංචි මාර්ග ලැබෙමින් පවතිනවා. මේ දුරකථනය සමාගමේ නවතම පාලන පද්ධතිය වන වින්ඩෝස් 10 වලින් පණගැන්වෙන බව කියවෙන හින්දම ගොඩක් අය මේ දුරකථනය ගැන අවධානයෙන් පසුවෙනවා.
මේ දුරකථන දෙක වන්නේ Lumia 950 සහ 950 XL. Microsoft Lumia 950 දුරකථනය අඟල් 5.2 ක Full HD තිරයක් සහිත බව දැනගන්න ලැබෙනවා. ඒවගේම six-core Snapdragon 808 ප්‍රොසෙසරයක් , 3GB RAM සහ 3,000 mAh ඉවත් කල හැකි බැටරියකින් ද සමන්විත වන බව අනාවරණය වී තිබෙනවා. Lumia 950 XL දුරකථනය තරමක් ප්‍රමාණයෙන් විශාල අඟල් 5.7ක FullHD තිරයක් සහිතව octa-core Snapdragon 810 ප්‍රොසෙසරයක් , 3GB RAM, සහ 3,300 mAh බැටරියකින් සමන්විත වනවා. මිට අමතරව ලැබෙන ආරංචි මාර්ග මෙහි 32GB ප්‍රමාණයේ දත්තා ගබඩා කිරීමේ හැකියාව සහ micro SD මෙමරි කාඩ් භාවිතා කිරීමේ හැකියාවත් පවතිනවා. ඒවගේම පසුපස කැමරාව මෙගාපික්සල් 20ක් බවත් ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 5ක් වන බවත් පැවසෙනවා.
මේ දුරකථන දෙකම ලෝහ බඳකින් යුතුව නිමැවෙන අතරම නවතම USB type C වර්ගයේ පොර්ට් එකකින් ද සමන්විත වෙන බව දැනගන්න ලැබෙනවා.

සියලුම ජංගම දුරකථන සදහා මාස 18ක සිට මාස 30ක් දක්වා සහ උපාංග සදහා මාස 6ක සිට මාස 12ක් දක්වා අසමසම වගකීමක් ඇති කෑගල්ල නගරයේ විශ්වාසවන්ම සහ එකම තැන.......
වෙනස වටහා ගන්න එන්න අපි ලගට.......

- බාල, ව්‍යාජ දුරකතන හා උපාංග වලට අහුවෙන්න එපා.....
- ව්‍යාජ දුරකතන වලට ඔබගේ වටිනා මුදල් වැය නොකර නියම තත්ත්වයේ හොඳම දුරකතන උපාංග ලබාගැනීමට පැමිනෙන්න....
-කෑගල්ල නගරයේ අඩුම මිල සහ අලෙවියෙන් පසු අසමසම වගකීම ඇත්තේ අපසතුව පමණි....
- මිලදි ගන්නා සියලුම ස්මාර්ට් දුරකතන සදහා ඔබට අවශය APPS ලබා දිම.....
- වගකීමි කාලය තුලදි Software update නොමිලේ ලබා දිම.....

කෑගල්ල දිස්ත්‍රික්කයේ ඕනෑම ස්ථානයකට ඔබට අවශ්‍ය ඕනෑම ජංගම දුරකථනක් හො උපාංගයක් විශ්වාසවන්තව හා වගකීමක් සහිතව ගෙන්වා ගැනීමට අමතන්න
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
FEED SL TECHNOLOGY,
No.93,
Kalugalla Mawatha,
Kegalla,
(ටෙලිකොම් අසල)

✆ +94767774277 ✆ +94750770677 ✆ +94352230677
Call Skype - feedsltechnology / Viber - +94750770677

* Gmail- feedsltechnology@gmail.com




* Follow Twitter us - https://twitter.com/FeedSLTechnolgy

* Search on Google Map - Feed SL Technology
Get Free ‪#‎First‬ and ‪#‎Fast‬ Mobile news alert for your mobile type follow feedsltechnolgy and Send 40404

No comments:

Post a Comment