Sunday, May 17, 2015

WhatsApp පරිගණකය හරහා භාවිත කරන්නේ මෙහෙමයි

WhatsApp කියන්නේ ලොව අංක එකේ chat app එකක්. විවිධ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති රාශියක් සඳහා
සහාය දැක්වූ WhatsApp මේ වන තෙක් ඔබේ පරිගණකය හරහා භාවිත කරන්නට හැකියාවක් තිබුනේ නැහැ. නමුත් අදින් පසුව ඔබට පහසුවෙන් වෙබ් බ්‍රවුසරය හරහා WhatsApp වෙත පිවිසිය හැක. ඒ සඳහා මෙම වෙබ් අඩවියට https://web.whatsapp.com/ඔබේ Google Chrome වෙබ් බ්‍රව්සරයෙන් පිවිසෙන්න. එහිදී දකින්නට ලැබෙන QR code එක ඔබේ ජංගම දුරකථනයේ WhatsApp හරහා scan කර පහසුවෙන් WhatsApp පරිගණකයෙන් භාවිත කළ හැක. කෙසේ නමුත් iOS හි ඇති සමහර සීමා නිසා මේ ක්‍රමය ඇපල් පරිගණක සඳහා වලංගු නොවන බවයි WhatsApp වෙබ් අඩවියේ සඳහන් වන්නේ.


Feed SL Technology​
NO:93, Kalugalla Mawatha, Kegalle - Sri Lanka
Hotline - 075- 077 0 677 / 076- 777 4 277
Fax - 035 22 30 677

* Gmail                            - feedsltechnology@gmail.com
* Like us FB                      - https://www.facebook.com/feedsltechnology
* Visit Our blog page         - feedsltechnology.blogsport.com 
* Google+                        - https://plus.google.com/+FeedSLTechnologyKegalle
* Follow Twitter  us            - https://twitter.com/FeedSLTechnolgy
* Search on Google Map     - Feed SL Technology

Get Free #First and #Fast Mobile news alert for Ur mobile. type follow feedsltechnolgy and send 40404

No comments:

Post a Comment